ඔයලගෙ phone එකට දාගන්න මෙන්න පට්ට බාන්ඩෙ .
*************************************************

clz වලදි එහෙම යාලුවො phone එක උස්සනව නේද? එ වෙලාවටයි ඔයගෙ phone එක හොරෙක් ගත්ත වෙලවක use කරන්න පුලුවන් . සුපිරි අතල් එකක් ගන්නත් පුලුවන් . SMS එකකින් නැත්තම් ලැප් එකෙන් ඔයාට පුලුවන් ඔයගෙ phone එක පාලනය කරන්න.

************************************************

මෙතනින් බාගන්න

ඒකෙ තියෙන වැඩ දැම්ම කිව්වොත් අගයක් නෑනෙ . දාගෙනම බලන්නකෝ 

No comments:

Post a Comment

Pages