Pen එකෙන් ලැප් එකට OS ගහන්න Pen එක bootable කරන විදිය

ඔයාගෙ ලැප් එකේ CD ROM එක වැඩ නැද්ද ? මෙන්න විසදුම ඒකට. මෙතනින් software එක බාගන්නකෝ .

මේක Normal Software එකක් Install කරන විදියට Install කරග්න්න .

1). Desktop එකේ PowerISO Shortcut එකක් ඇති . ඒක Right Click කරලා  Run As Administrator දෙන්න .


2). Tools වලට ගිහින්  Create Bootable USB Drive ලබා දෙන්න





3).   A - මෙතනට ඔයා OS එකේ Image File( *.iso) එක ලබා දෙන්න 
       B - මෙතනින් ඔයාගෙ Pen එක තෝරලා දෙන්න .

ඊට පස්සෙ පල්ලෙහා තියෙන Start බොත්තම click කරන්න .


එච්චරයි වැඩේ කොල්ලනේ . අමාරු නෑ නේද? අවුලක් උනොත් MSG දාන්නකෝ .

No comments:

Post a Comment

Pages